29.4 C
Colombo
|
Saturday, May 4, 2024
Home Tags Election Commission

Tag: Election Commission

ඡන්දය ගැන කතාකරන්න පක්‍ෂ ලේකම්වරුන්ට මැ.කො. ස. එන්න කියයි

0
පළාත් පාලන මැතිවරණයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැතිවරණයට තරග කළ සියලු දේශපාලන පක්‍ෂවල ලේකම්වරුන් ලබන 23 වැනිදා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය...

ඡන්ද දිනය කියන්න මැ.කො.ස. අද රැස්වෙයි

0
පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (03 දා) රැස්වීමට නියමිතය. මැතිවරණ කොමිෂන් සභාවෙන් පරිබාහිර ගැටලු නිසා එළැඹෙන 9 වැනිදා...

මැතිවරණය කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළීමක්

0
මාර්තු 09 වැනිදාට නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඉඩක් නැත. ඒ මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන්, කලින් මුදල් ගෙවීමකින් තොරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම...

ඡන්දෙ තියන්න මුදල් නෑ: මුදල් තිබුණත් ඡන්දයක් නෑ – ජනාධිපති රනිල්

0
මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුව සමග සාකච්ඡා කළ යුතුයිඡන්දෙ තියන්න කියලා නීත්‍යානුකූල තීරණයක් නැහැපුළුවන්නම් ඡන්දය කල් දාන්න යැයි විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පණිවුඩ එව්වාරට නැති කරලා ව්‍යවස්ථාව ආරක්ෂා...

විනාශකාරී බලය මගින් ප්‍රජාතන්ත්‍රවාදය සමතලා කරයි ද?

0
පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු 09 වැනි දිනට පැවැත්වීම පිළිබඳ තවමත් නිශ්චිත අදහසක් ප්‍රකාශ කළ නොහැක. එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක...

ඡන්දයත් ඕනේ කැටේ සල්ලිත් නෑනේ

0
පළාත් පාලන මැතිවරණය නිසැකයෙන්ම ලබන මාර්තු මස 09 වැනි දිනට පැවැත්වෙනු ඇතැයි බොහෝ දෙනෙක් කල්පනා කරති. එහෙත් තවමත් ඒ පිළිබඳ සැක සංකා විදුලි කොටීම්ද...

උසාවි මැදිහත්වීම් නෑ ඡන්ද වැඩ ඉදිරියට

0
පළාත් පාලන මැතිවරණ නීති අණ පනත් අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාව මැතිවරණ කොමිෂන් සභාවට ඇති බැවින් ඒ සඳහා තම අධිකරණය මැදිහත්වීමේ අවශ්‍යතාවක්...

13 වන ව්‍යවස්ථා දෙබරය සහ ජාතික සමගිය!

0
සමාජ දේශපාලන ක්‍ෂේත්‍රවල තවමත් ප්‍රමුඛ අවධානය යොමුව ඇත්තේ පළාත් පාලන මැතිවරණය පිළිබඳව තිබෙන අවිනිශ්චිත භාවය ගැන ය. එහෙත් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට...

අස්වෙයල්ලා….. පවුල් පිටින් මරණවා: මැතිවරණ කොමිසමේ දෙදෙනෙකුට තර්ජන!

0
පොලිස් ආරක්‍ෂකව දෙයි…. දුරකථන ඔස්සේ සී.අයි.ඩී. විමර්ශන ඇරැඹෙයිඅපි අරගලයේ සංවිධානයෙන් කියා කෝල් කර කිව්වා - කේ. පී. පී. පතිරණ මැතිවණ කොමිසමෙන් ඉල්ලා අස්වීමට කටයුතු නොකළොත්...

අන්ද මන්ද කරවන ඡන්ද කතන්දරේ!

0
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් දක්වන ලද ප්‍රතිචාර පිළිබඳව මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානවල මෙන්ම ඇතැම් දේශපාලන පක්‍ෂවල ද විවේචන හා චෝදනා ද එල්ල...

MOST POPULAR

HOT NEWS

ePaper