අජිත් නිවාඞ් කබ්රාල්ට එරෙහි පෙත්සම සලකා බලයි

276


මහ බැංකු අධිපති ලෙස අජිත් නිවාඞ් කබ්රාල් මහතා පත්කිරීමට එරහිව හිටපු ආණ්ඩුකාරවරයකු වන කීර්ති තෙන්නකෝන් මහතා විසින් අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම සලකා බැලීම ලබන මස 07 සිදුකිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන විනිසුරුවන් හමුවේ අද මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment