අද විදුලි සහනයක්

202

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වෙන බැවින් අද දිනයේ සිදු කිරීමට නියමිත විදුලි කප්පාදුව සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. අද පැය දෙකයි විනාඩි 20 ක් විදුලිය කැපීමට නියමිතව තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment