අන්තර් ඇමැතිධුර 10කට සීමාවේ!

1582

පිහිටුවීමට යන අන්තර්පාලන ආණ්ඩුවක කැබිනට් ඇමැතිධුර 10ක් පමණක් පත් කිරීමට මේ වන විට එකගතාවයක් ඇතිකරගෙන ඇති බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග පවසති.

එහිදී එම ඇමැතිවරුන් මෙන්ම බව අගමැති තෝරා ගැනීම විශේෂ සබාවකින් සිදු වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment