අනුබුදු මිහිඳු හිමි ලක්දිවට බුදු දහම ගෙනා පොසොන් පෝය අදයි

567

පොසොන් පොහොය අදට යෙදී තිබේ. මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීම සහ ලක්දිව බුදු සසුන පිහිටුවීම, දෙවියන්ට සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කිරීම, දෙවනපෑතිස් රජු ඇතුළු හතළිස් දහසක් පමණ පිරිසට චුල්ල හත්ථිපදෝපම සූත්‍රය දේශනා කිරීම, භණ්ඩුක කුමරු පැවිදිවීම සහ උපසම්පදාව ලැබීම යන ශාසනික කටයුතු මුල් කරගෙන ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට පොසොන් පොහොය දිනය අති ශ්‍රේෂ්ඨ දිනයක් වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment