අපිත් එනවා – ගම්මන්පිල කියයි

1214

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද පැවැත්වෙන සංවත්සර උත්සවයට සහභාගිවීමට ආණ්ඩුව නියෝජනය කරන පක්‍ෂ 11 ද තීරණය කර තිබේ.

අපිට අරාධනා ලැබී තිබෙනවා. අපි සියලූ දෙනාම ඊට සහභාගි වෙනවා යැයි පිවිතුරු හෙළ උරුමයේ පක්‍ෂයේ නායක බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.

අනුර බාලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment