විපක්‍ෂ නායක සජිත් ගීත කෝකිලාවියට චිර ජීවනය පතමින්…

254

හෙළයේ ගීත කෝකිලාවිය කලාසූරී ලතා වල්පොල මහත්මියගේ 89 වැනි ජන්ම දිනය සැමරීමට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇගේ නිවසට ගියේය. ඇය සමඟ උපන් දින කේක් එක කැපීමට ද එක් වූ ප්‍රේමදාස මහතා ඇයට චිර ජීවනය පතමින් ලතා වල්පොල මහත්මිය සමඟ ගීතයක් ගැයීමට ද එක් වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment