අයිඑම්එෆ් කොන්දේසි 15කට ලංකාව හා කියයි

363

ශ්‍රී ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි 15කට එකඟ වී ඇති අතර ශ්‍රී ලංකා රජයේ උපදේශකයකු වන ශාන්ත සේවරාජන් මේ බව විදේශ මාධ්‍ය අමතා හෙළිකර තිබේ. මෙම කොන්දේසි අතරින් ප්‍රධානම කොන්දේසිය විදුලි බිල වැඩි කිරීම වී තිබේ.

මේ අතර මෙරට පෞද්ගලික ආයතනයක් විදුලිබල මණ්ඩලයට විදුලිය විකුණා රුපියල් බිලියන 1.5 ක විශාල ලාභයක් ලබා ඇති බව ද රජයට හෙළි වී ඇත.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment