අයිඩියල් ෆස්ට් චොයිස් විසින් Schwing Stetter යන්ත‍්‍රය මෙරට වෙළෙපොළට හඳුන්වාදෙයි

166

HTML clipboard ජමර්නියේ ීජයඅසබට ීඑැඑඑැර සමාගමේ සියයට සීයක් පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ීජයඅසබට ීඑැඑඑැර ෂබාස් ඡුඩඑ ඛඑා හි නිෂ්පාදනයක් වන ීැකෙ ඛද්ාසබට ඵසංැර යන්ත‍්‍රයෙහි මෙරට අලෙවි නියෝජිත ලෙස මෙරට ප‍්‍රමුඛ පෙළේ වාහන අලෙවි ආයතනයක් වන අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන අයිඩියල් ෆස්ට් චොයිස් පත්කර ඇත.

 කොන්ක‍්‍රීට් උපකරණ නිෂ්පාදන කර්මාන්තයේ අවුරුදු 88ක ඉතිහාසයක් ඇති ජමර්නියේ ීජයඅසබට ීඑැඑඑැර සමාගමේ අනුබද්ධිත ීජයඅසබට ීඑැඑඑැර ෂබාස් ඡුඩඑ ඛඑා ඉන්දියාවේ චෙන්නායිහි පිහිටා තිබේ. ලොව පුරා රටවල් රැුසක කර්මාන්තශාලා පිහිටා තිබෙන ජමර්නියේ ීජයඅසබට ීඑැඑඑැර ආයතනයේ ඉන්දිාවේ චෙන්නායිහි ඇති කර්මාන්තශාලාව මගින් ශ‍්‍රී ලංකාවද ඇතුළුව ලොවපුරා රටවල් 27කට ඔවුන්ගේ නිෂ්පාදන අපනයනය කරයි. මෙම කර්මාන්තශාලාව මගින් ඊ්එජයසබට ඡුක්බඑල ඔරමන පසංැරල ඊදදප ඡුමප ැඑජල නිෂ්පාදනය කර බෙදාහරී. ඉන්දියාවේ චෙන්නායිහි පිහිටා ඇති ීජයඅසබට ීඑැඑඑැර ෂබාස් ඡුඩඑ ඛඑා කර්මාන්තශාලා 5කින් සමන්විතය. මෙම කර්මාන්තශාලා තුළ කොන්ක‍්‍රීට් උපකරණ නිෂ්පාදන රැුසක් සිදු කෙරේ. ෑඛී කන්ස්ට‍්‍රක්ෂන්, භෑඵ පුද්ගලික සමාගම, ටෝකියෝ සුපර් මික්ස් සමාගම වැනි ආයතන ීජයඅසබට ීඑැඑඑැර හි නිෂ්පාදන භාවිතා කරනු ලබයි. එමෙන්ම අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් අලෙවි කළ ීැකෙ ඛද්ාසබට ඵසංැර යන්ත‍්‍රය ශ‍්‍රී රාම් කන්ස්ට‍්‍රක්ෂන් ආයතනය විසින් පසුගියදා මිලදී ගනු ලැබීය. ීැකෙ ඛද්ාසබට ඵසංැර යන්ත‍්‍රය ලොකු කුඩා ඕනෑම මාර්ගයක ඉතා පහසුවෙන් හැසිරවිය හැකි අතර අවම ප‍්‍රවාහන විදමක් මගින් ඉතා විශාල වැඩකොටසක් සිදු කරනු ලබයි. ීැකෙ ඛද්ාසබට ඵසංැර යන්ත‍්‍රයෙහි සුවිශේෂත්වය වන්නේ මෙම වාහනයේ සිටම කොන්ක‍්‍රීට් මිශ‍්‍රනය සිදු කිරීමට ඇති හැකියාවයි. විශේෂයෙන් ගම්බද ප‍්‍රදේශවල කුඩා මාර්ගවල මාර්ග සංවර්ධනයන්හිදී මෙම යන්ත‍්‍රය විශාල කාර්යභාරයක් සිදු කරයි. මෙම යන්ත‍්‍රය මගින් ජලය, සිමෙන්ති, ගල් සහ වැලි ස්වයංක‍්‍රීය පද්ධතියක් මගින් ලබා ගන්නා අතර එහිදී සිදු කෙරෙන කොන්කී‍්‍රට් මිශ‍්‍රණයට සිමෙන්ති, වැලි, ගල් සහ ජලය කොපමණ ප‍්‍රමාණයක් යොදනු ලැබුවා දැයි රිසිට්පතක් පාරිභෝගිකයා වෙත ලබාදීමටද කටයුතු කරයි.

 අයිඩියල් මෝටර්ස් අලෙවි ප‍්‍රධානි ඩිල්ෂාන් තෙන්නකෝන් මහතා විසින් ශ‍්‍රී රාම් කන්ස්ට‍්‍රක්ෂන් ආයතනයේ අධිපති කදිරේසන් රයින් ශ‍්‍රී රාම් මහතා වෙත ීැකෙ ඛද්ාසබට ඵසංැර යන්ත‍්‍රයේ හිමිකාරිත්වය ප‍්‍රදානය කළ අයුරු ඡුායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට එක් වූ (ඡුායාරූපයේ වමේ සිට* අයිඩියල් මෝටර්ස් සහකාර අලෙවි කළමනාකරු මාලන් ජයන්ග, ජ්‍යෙෂ්ඨ අලෙවි විධායක සමීර මදුෂාන්, ශාඛා කළමනාකරු ශානක මදුරන්ග, ීජයඅසබට ීඑැඑඑැර ෂබාස් ඡුඩඑ ඛඑා හි ශ‍්‍රී ලංකාවේ ජාතික අලෙවි කළමනාකරු කසුන් වික‍්‍රමරත්න, අයිඩියල් සමූහ ව්‍යාපාරයේ නිෂ්පාදන ප‍්‍රවර්ධන කළමනාකරු සාරංග පරණහේවා, අයිඩියල් මෝටර්ස් නිෂ්පාදන කළමනාකරු සම්පත් සිරිවර්ධන, අයිඩියල් මෝටර්ස් සම්බන්ධීකාරක මංගල සමරදිවාකර යන මහත්වරුද ඡුායාරූපයේ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment