අරගලගේ පක්ෂය ලියාපදිංචිය ප්‍රතික්ෂේප කරයි

685

මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම වසරට අදාළව පක්ෂ ලියා පදිංචි කිරීමේ කාල සීමාව අවසන් වී ඇති නිසා කොළඹ ගාලු මුවදොර අරගලයේ නිරත පිරිසක් විසින් ඉදිරිපත් කළ ජන අරගලයේ පුරවැසියෝ පක්ෂය ලියාපදිංචි කරීම මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රතික්ෂේප කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment