අර්ජුන අතින් සම්මාන ලබයි

260

එන්.පී. ක්‍රිකට් ඇකඩමියේ සම්මාන ප්‍රදානෝත්සවය ලෝක ශූර ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. නාරද පතිරාජ මහතා ප්‍රධාන පුහුණුකාරීත්වය දරන එන්.පී. ක්‍රිකට් ඇකඩමියෙහි විවිධ වයස් කාණ්ඩවල ක්‍රීඩකයන් හට එහිදී කුසලාන පදක්කම් සහ සහතික පත් පිරිනැමිණි.

අර්ජුන රණතුංග මහතා අතින් ක්‍රීඩකයකු සම්මාන ලබා ගන්නා අයුරු ඡායාරූපයේ දැක්වේ. නාරද පතිරාජ මහතා ද ඡායාරූපයේ වේ.

advertistmentadvertistment
advertistmentadvertistment