අර්බුදය විසඳීමට නම් උද්දච්චකම පසෙක තබා පොහොට්ටු හා සජබ නායකයන් ක්‍රියා කළ යුතුයි

323

චෞරයන් නොවන දේශපාලනයක් අවශ්‍යයි

– ඩලස් අලහප්පෙරුම


රට මුහුණදී තිබෙන දැඩි පීඩක ආර්ථික අර්බුදය විසඳීමේ පළමු පියවර විය යුත්තේ පොහොට්ටුවේ සහ සජබයේ නායකයන් විසින් වසර දෙකකට ආසන්න කාලයක් ආභරණයක් සේ රැකබලාගත් උද්දච්චකමල උඩඟුකම සහ ආත්මාර්ථකාමී බව පසෙකින් තැබීම බව හිටපු ඇමැති ඩලස් අලහප්පෙරුම පවසයිග

එමෙන්ම ජනතාව දැවෙනල පිළිස්සෙන මේ පැයේ සියලු දේශපාලනඥයන් තම සංවාද කේන්ද්‍ර කළ යුත්තේිකුප්‍රකට 113’ ගැන නොව මිලියන විසි දෙකක :22* ශ්‍රී ලාංකිකයන් පිළිබඳ බව ද ඒ මහතාිදිවයින’ ට කීයග

රට ගැන සිතනල පවුලකට කේන්ද්‍ර නොවූල තරුණ පරම්පරාවේ අනාගතය ගැන සිතන මෙන්ම චෞරයන් නොවූ දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටීමෙන් පමණයි දිගුකාලීන ස්ථාවරත්වයක් ඇති කළ හැකි වන්නේග වර්තමානය අප වෙත බලකර සිටින්නේ ළදරුවන් නොවූවද දේශපානයිඅ’ යන්නෙන් නැවත පටන්ගත යුතුව ඇති බවද ඒ මහතා කීය.

ධර්මසේන වැලිපිටිය
 

advertistmentadvertistment
advertistmentadvertistment