අවදානම් රටවල් අතරට ශ්‍රී ලංකාවත්

279


ගෝලීය අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකාව පාකිස්තානය ඇතුළු රටවල් 54කට කඩිනම් ණය සහන අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාව, පකිස්ථානය, ටියුනීසියාව, චැඩ් සහ සැම්බියාව වඩාත් අවදානම් රටවල් ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවක සදහන්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment