ආයෝජන මණ්ඩල නව සභාපති

306

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස දිනේෂ් වීරක්කොඩි මහතා පත්කර ඇත.ආයෝජන මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වන්නේ ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ එරාජ් ද සිල්වා ය.

advertistmentadvertistment
advertistmentadvertistment