ආර්ථික අර්බුදය ජය ගන්න ශ්‍රී ලංකාවට සහාය දෙනවා – යුරෝපා සංගමය කියයි

100

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ජය ගැනීමට සහාය වන බව යුරෝපා සංගමය නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකාව සෞභාග්‍යය කරා ගෙන යෑමට සහ කල්පවත්නා ජාතික සංහිඳියාවේ මාවතකට ප්‍රවේශ වීමට දරන ප්‍රයත්නයන්ට සහාය වීමට යුරෝපා සංගමය කැපවී සිටින බව එම කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර් ලේන් මහත්මිය ප්‍රකාශ කර ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන් විශේෂ සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් යුරෝපා සංගමයේ සභාපතිනිය මේ කැරුණු අවධාරණය කර ඇත.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment