ආසියානු ශූරතා හොකී කුසලානය කොරියාවට

83

ආසියානු ශුරතා හොකී කුසලානය ජයග‍්‍රහණය කිරීමට අවසන් මහ තරගයේදී ජපානය පැරද වූ දකුණු කොරියානු කණ්ඩායම සමත් වූයේය.

තරගයේ නියමිත කාල සීමාව තුළදී දෙපිලම ගෝල් 3 බැගින් රැුස් කිරීම නිසා දඬුවම් පහර මඟින් ජයග‍්‍රහයකයන් තෝරා ගැනීම සිදුවුණි.

ඒ අනුව තප්පර අටක් තුළදී ගෝල 4ක් රැුස්කර 2021 ආසියානු ශූරතා හොකී කුසලානය ජය ගැනීමට දකුණු කොරියානු කණ්ඩායම සමත්විය.

අනුශූරතාවය හිමි වුණු ජපානයට රැස්කර ගැනීමට හැකි වූයේ ගෝල දෙකක් පමණි. ආසියානු ශූරතා හොකී කුසලානයේ ලෝකඩ පදක්කම ඉන්දියාවටත් 4 වැනි ස්ථානය පකිස්තානයටත් හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment