ඇමරිකානු පොලිස් වෙඩිවලින් වැසියෝ 1049 ක් මරුට

214

ඇමරිකාවේ පොලිසිය සිදු කළ වෙඩි තැබීම්වලින් සිවිල් වැසියන් එක්දහස් හතළිස් නවදෙනකු මරුමුවට පත් වී ඇත.

වොෂින්ටන් පෝස්ට් පුවත්පත මේ බව හෙළි කර තිබේ. පොලිස් වෙඩි තැබීම් ගැන තොරතුරු මේ දක්වාම වසන් වී තිබේ.

වොෂින්ටන් පෝස්ට් පුවත්පත දක්වන්නේ වසරකට පොලිස් වෙඩි තැබීමෙන් දහසකට අධික පිරිසක් මියයන බවයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment