ඇමෙරිකානු ආධාර මත ඉන්දියාවෙන් කොවිඩ් මර්දන එන්නත් කෝටි 100ක්

380

ඇමෙරිකානු ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවය විසින් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආධාර මත ඉන්දියාවේ හයිද‍්‍රාබාද්හි බයෝ ලොජිකල් ඊ සමගාම විසින් කොවිඩ් මර්දන එන්නත් මාත‍්‍රා කෝටි 100ක් නිපදවීමට පියවර ගෙන ඇත.මෙම එන්නත් ඉන්දු පැසිපික් කළාපයේ දියුණුවෙමින් පවතින රටවලට ලබාදීමට තිරණය කර ඇත.2022 වසරදක්වා වූ මෙම වැඩසටහන මගින් දිගුකාලීනව ගෝලීය සෞඛ්‍ය ප‍්‍රතිලාභ ලබාගැනීම මූලික අපේක්ෂාව වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment