ඇෆ්ගනිස්තානයේ භූමි කම්පාවකින් 2000 ක් මරුට 9000 කට තුවාල

160

ඇෆ්ගනිස්තානයේ සිදුවූ භූමි කම්පනයෙන් පුද්ගලයන් දෙදහසක් මියගොස් තිබේ.

ඇෆ්ගනිස්තානයේ නේරාට් ප්‍රාන්තයේ සිදුවූ මෙම භූමි කම්පාවෙන් තවත් නවදහසක් තුවාල ලබා ඇත.

හේරාට් ප්‍රාන්තය ඉරාන දේශ සීමාවට ආසන්නයේ පිහිටා ඇත.

විපතට පත්වූවන්ට මෙතෙක් සහන ලැබී නොමැති බව වාර්තාවේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment