ඉන්දියාවේ යාච්ඤා කරමින් සිටි විදෙස් සිසුහු හතරදෙනෙක් ප්‍රහාරයකින් තුවාල ලබති

352

රාමසාන් උපවාස සමයේ ඉන්දියාවේ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක යාච්ඤා කරමින් සිටි විදෙස් සිසුන් පිරිසකට හින්දු ආගමිකයන් පිරිසක් විසින් සිදු කළ පහරදීමකින් එම සිසුන් හතරදෙනකු තුවාල ලබා තිබේ. විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ යාච්ඤා කරමින් සිටි විදෙස් සිසුන් පිරිසකට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

ප්‍රහාරය එල්ල කළ පිරිසට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව ඉන්දීය අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශය පවසයි.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment