ඉන්දියාව හිරුත් අල්ලන්න සූදානම් වෙයි

404

චන්ද්‍රයාන් 3 සාර්ථකව සඳ මත ගොඩ බැසීමෙන් පසු ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය හිරු ගවේෂණය සඳහා සූදානම් වේ. හිරු ගවේෂණය සඳහා අධිත්‍යා LI යානය තව සතියක කාලයකින් අභ්‍යවකාශ ගත කෙරෙනු ඇත. හිරුගේ රැස් වළල්ල සූර්ය සුළං ආදිය ගවේෂණය මෙහි අරමුණයි. ලග්‍රාන්ජ් ලක්‍ෂයේ සිට මෙම නිරීක්‍ෂණය කෙරෙනු ඇත. ලග්‍රාන්ජ් ලක්‍ෂය පිහිටා ඇත්තේ හිරු සහ පෘතුවිය අතරය. එය පෘතුවියේ සිට කිලෝමීටර් මිලියන 1.5 දුරකිනි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment