ඉන්දීය කාන්තා ක්‍රිකට් බල ඇනිය දිවයිනට

231

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත විස්සයි විස්ස සහ එක්දින තරගාවලියට සහභාගි වන ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (19 වැනිදා) ‘දිවයින’ට පැමිණියාය.

ඉන්දීය කාන්තා ක්‍රිකට් බල ඇනිය දිවයිනට

ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ලබන 23 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ. එහි දෙවැනි සහ තෙවැනි තරග දෙක පිළිවෙළින් ලබන 25 සහ 27 වැනි දෙදින ක්‍රියාත්මක වේ.

ඉන්දීය කාන්තා ක්‍රිකට් බල ඇනිය දිවයිනට

තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ජූලි 1 වැනිදා පැවැත්වෙන අතර දෙවැනි සහ තෙවැනි තරගය ජූලි 04 සහ 07 වැනිදා පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment