ඉන්ධන මිල සංශෝධනය නෑ..

206

ඊයේ දිනයේ සිදුකිරීමට නියමිතව තිබූ, මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීම අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.
සෑම මසකම පළමුවැනිදා සහ පහළොස්වැනිදා ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතව තිබුණ ද එසේ නොකිරීමට හේතුව කුමක්දැයි තවමත් අනාවරණය කර නැත. ලෝක වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල ද මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment