ඉන්දීය විදේශ ලේකම් දිවයිනට

237


ඉන්දීය විදේශ කටයුතු ලේකම් හර්ෂ් වර්ධන් මහතා නිල සංචාරයක් සඳහා ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ඔක්තෝබර් මස 2 වැනිදාත් 5 වැනිදාත් අතර කාලයේ දී විදේශ ලේකම්වරයා සිය සංචාරයේ නිරත වීමට සැලසුම් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment