ඉපලෝගම සභාපති කොවිඞ් ගොදුරක් වේ

133

කොරෝනා වැළඳීමෙන් රෝගාතුර වූ අනුරාධපුර ඉපලෝගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් තිලකවර්ධන මහතා ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (28දා) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

මීට දින විස්සක පමණ පෙර කොරෝනා වැළඳීම හේතුවෙන් අනුරාධපුර මෙත්සිරි සෙවණ කොරෝනා ප‍්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment