උමංදාව රන්වේලායුද මණ්ඩපය විවෘත වෙයි

2407

උමංදාව විහාරස්ථානයේ රන්කොත් මාළිගය සහ රන්වේලායුද මණ්ඩපය ඉදිකර පූජා කිරීම නවම් පොහෝ දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන් සිදුවිය. උමංදාව නිර්මාතෘ සිරි සමන්තභද්‍ර හිමිපාණන්ගේ අනුශාසනා මත එංගලන්තයේ පදිංචි චින්තන මණ්ඩාවෙල මහතා සහ එම මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් ඉදිවූ මෙම රන්වේලායුද මණ්ඩපය විවෘත කළ මොහොතට අතිපූජ්‍ය සංඝසේන හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයද වැඩම කර සිටියහ.

වයඹ ආණ්ඩුකාර ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, ඇමැති බන්දුල ගුණවර්ධන ඇතුළු ආරාධිතයන්ද ඊට එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment