උ/ නැ. හමුදා කඳවුරු මොකටද – මානව හිමිකම් කොමිසම ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් අසයි

175

උතුරු නැගෙනහිර හමුදා කඳවුරු පවත්වාගෙන යන්නේ කුමකටද යන්න ගැන කරුණු දක්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් ඉල්ලා ඇත.

මෙයට පෙර එම කොමිසම මෙවන් ඉල්ලීමක් කර නැත. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව තවදුරටත් උතුරු නැගෙනහිර රැඳී සිටින බවට උතුරේ විවිධ පාර්ශ්ව රජයේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබිණි.

මානව හිමිකම් කොමිසම රටේ ජාතික ආරක්ෂාවට සෘජුව මැදිහත් වූ ප්‍රථම වතාව මෙයයි.

උතුරු නැගෙනහිර හමුදා කඳවුරු පවත්වාගෙන යන්නේ ජාතික ආරක්ෂක මණ්ඩලය ගන්නා තීරණ මතය.

ඒ සඳහා මැදිහත්වීමට මානව හිමිකම් කොමිසමට හිමිකමක් නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment