ඔඩිෂා ප්‍රාන්තයෙන් වසර 1300 ක් පැරණි බෞද්ධ නටබුන් මතුවෙයි

432

වසර 1300 ක් පැරණි බෞද්ධ ස්ථූපයක් හා විහාර නටබුන් ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයෙන් හමුවී තිබේ.

මේ බෞද්ධ නටබුන් හමුවීමත් සමග ප්‍රදේශයේ සංවර්ධන කටයුතු නතර කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර ඇත.

මෙම ස්ථූපය ක්‍රි. ව. 7 හෝ 8 වැනි සියවසට අයත් බව සැලකේ. ඔඩිෂා ප්‍රාන්තය යනු අතීතයේ කාලිංග දේශයයි. එහි ප්‍රබල බෞද්ධ ඉතිහාසයක් ඇත.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment