ඕස්ට්‍රේලියාවේ කඩුළු 02ක් බිඳවැටේ

194


කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ටේ්‍රලියාන් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර මේ වන විට පන්දුවාර 10ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 47ක් ලබා සිටී.ඩේවිඩ් වෝනර් 09යි.මිචෙල් මාර්ෂ් 10යි.

advertistmentadvertistment
advertistmentadvertistment