ඕමානයේ රැකියා සදහා ගිය කාන්තාවන්ගේ අලුත්ම කථා

285

ඕමානයේ රැකියා සදහා ගොස් විවිධ චෝදනා මත එරට සුරක්ෂිත මධ්‍යස්ථාන වල රදවා සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 77කට අධික පිරිස අතරින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී ගොස් ඇත්තේ ඉන් 13දෙනකු පමණක් බව එම කාර්යාංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment