ඕස්ට්‍රේලියාවට ලකුණු 04ක ජයක්

191

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද පැවති තරගයේ දී ලකුණු 04ක ජයක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිවිය.පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 168ක් ලබා ගත්තේය.ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 07ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 164ක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment