ක්‍රිකට් තහනම ගැන හරීන්ගෙන් අනාවැකියක්

186

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා තිබෙන තහනම ඉදිරි දින කිහිපය තුළ දී ඉවත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. මාධ්‍යය වෙත අද අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

advertistmentadvertistment
advertistmentadvertistment