වඩිවේල්ට ජනපති උපදේශක තනතුරක්

353

උඩරට දෙමළ ජනතාව ශ්‍රී ලාංකේය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පත්කර තිබේ. ඒ මහතා සමගි ජන බල පක්ෂයේ කදුරට ආසන සංවිධායක ලෙස කටයුතු කළ අතර අයවැයට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කිරීම නිසා ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment