කාසියේ වාසිය බංග්ලාදේශයට

93

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පැවැත්වෙන තුන්වන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දීමටය.තරග 3කින් සමන්විත T20 තරගාවලියේ එක් තරගය බැගින් දෙපිලම ජයගෙන මේ වනවිට සම තත්ත්වයේ පසුවෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment