කැනඩා අගමැති ටෘඩෝ ට‍්‍රක් රථ රියැදුරන්ගේ  විරෝධතාවය මර්දනය කිරීමට හදිසි නීතිය පනවයි

224

කොරෝනා විරෝධී ට‍්‍රක් රථ රියැදුරන් මර්දනය කිරීම සඳහා කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ හදිසි නීති රෙගුලාසි පනවා ඇත.

එම ට‍්‍රක් රථ විරෝධතාවය නීති විරෝධී බව පැවසූ ටෘඩෝ නීතිය හා සාමය රැුකීමට තමන් හදිසි නීති රෙගුලාසි පනවන බව කීවේය. මෙම ට‍්‍රක් රථ රියැදුරන්ගේ බැංකු ගිණුම් සහ රක්ෂණය අත්හිටුවන බව ද හෙතෙම පළ කළේය. මේ අතර ට‍්‍රක් රථ රියැදුරන් ළඟ තිබී අවි ආයුධ රැුසක් අල්ලාගෙන ඇතැයි පොලිසිය හෙළි කර ඇත.

සංස්කරණය
කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment