කිරි පිටි මිල ඉහළට

364

ආනයනික කිරි පිටි මිල හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇතැයි කිරි පිටි ආනයනය කරුවන්ගේ සංගමය පවසයි.ඒ අනුව කිලෝවක මිල රුපියල් 150කින්ද ග්‍රෑම් 400ක මිල රුපියල් 60කින්ද ඉහළ දමා ඇත.මෙම මිල වැඩිවීම යටතේ කිරි පිටි කිලෝ ග්‍රෑම් එකක නව මිල රුපියල් 1,345කි. ග්‍රෑම් 400 පැකට්ටුක නව මිල රුපියල් 540කි.

advertistmentadvertistment
advertistmentadvertistment