කුෂී කරුණාරත්න ‘සුපර් ටැලන්ට් ෂෝ’ සෙනසුරාදා කඩවතදී

57

කලා ශිල්පිනියක, ප්‍රකට රූපලාවන්‍ය හා මනාලියන් හැඩගැන්වීමේ ශිල්පිනියක හා උපදේශිකාවක වූ කුෂී කරුණාරත්න සංවිධානය කරන ‘කුෂී කරුණාරත්න සුපර් ටැලන්ට් ෂෝ’ මාර්තු 2 වැනි සෙනසුරාදා උදේ 8.30 සිට සවස 3.00 දක්වා කඩවත ‘සෙනාරා වයිට් පැලස්’ හිදී පැවැත්වේ. මෙහිදී මනාලියන් දැක්මක් මෙන්ම මනාලියන් හැඩගැන්වීමේ වැඩමුළුවක් ද පැවැත්වෙන බව කුෂී පවසයි. මෙම දැක්ම සඳහා එක්වීමට කැමති අයට 071-6676911, 071-2759479 වෙතින් විස්තර දැනගත හැකි වේ.

advertistmentadvertistment
advertistmentadvertistment