කේරල ගංජා තොගයක් අත්අඩංගුවට

396


ඉන්දියාවේ රාමේෂ්වරන් සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනා රුපියල් මිලියන 84ක් පමණ වටිනා කේරල ගංජා කිලෝ 570ක් සමග සැකකරුවන් 05 දෙනෙකු මීගමුව මහ ලෙල්ලම ධීවර තොටුපොලේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඉන්දියාවේ රාමේෂ්වරන් සිට මුහුදු මාර්ගයෙන් මෙම සැකකරුවන් කලක් තිස්සේ කේරල ගංජා ප‍්‍රවාහනය කර ඇතැයි හෙළිවී තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුවේ පදිංචිකරුවන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment