කොළඹ ජාතික රෝහලේ කොරෝනා රෝගීන් 50%කට ඔක්සිජන් ඕනෑ

480

කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගෙන් 50%කට ඔක්සිජන් අවශ්‍යවී ඇති බව එහි නාගරික රෝග විශේෂඥ වෛi උපුල් දිසානායක මහතා කීය.

එහි ප‍්‍රතිකාර ලබන රෝගීන් 200න් 100කට මෙම අවශ්‍යතාව තිබෙන බව දිසානායක මහතා කීය.

එසේම සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු රෝගීන් වැඩිවී ඇති බවත් දිසානායක මහතා ප‍්‍රකාශ කරයි.

– චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment