ගතවූ පැය 24 ට කරාපිටිය රෝහලින් කොරෝනා රෝගීන් 84 ක් හමුවෙලා

251

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලින් ඉකුත් පැය 24 ක කාලය තුළ කොවිඞ් ආසාදිත රෝගීන් 84 දෙනකු හමුවී ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

 සුවය ලැබූ රෝගීන් 51 දෙනකු රෝහලින් නිදහස් කොට ඇති අතර අතරමැදි වෛද්‍ය ප‍්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා රෝගීන් 14 දෙනකු යොමුකොට ඇති බවද රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment