ගල්වල කැලේ වෙඩි වැදී සිටි ගෝනා පශු වෛද්‍ය භාරයට

267

වැලිපැන්න පොලිස් වසමේ ගල්වල කැලේ ගම්මානයේදී වෙඩි වැදී අසාධ්‍ය තත්ත්වයක සිටින පැටවු ලැබීමට ආසන්න වයසක සිතිය හැකි ගෝනකු පිළිබඳ තොරතුරු ගම්වාසීන් විසින් වැලිපැන්න පොලිසියට පැමිණිලි කර ඇත.

එහිදී ක්‍රියාත්මක වූ එහි ස්ථානාධිපති ආනන්ද සිල්වා මහතා, එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බලා, පවතින වැසි සහිත ත්තත්වය නිසා ගම්වාසීන්ගේද සහාය ඇතිව එම ගෝනා පශු වෛද්‍ය නිලධාරීන් භාරයට පත්කර තිබේ.
විල්සන් විජේරත්න – ඉත්තෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment