ගල්වැව සිරිධම්ම හිමියන්ට ඇප

203


ත්‍රස්වාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ඇප පිට නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment