ගාලුමුවදොර පහරදීම ගැන දේශපාලඥයින්ගෙන්ද ප‍්‍රකාශ ගනී

487


ඉකුත් 09 වැනිදා කොල්ලුපිටිය හා ගාලුමුවදොරදී සිදුවූ පහරදීම් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන සනත් නිශාන්ත,ජොන්ස්ටන් ප‍්‍රනාන්දු,පවිත‍්‍රා වන්නිආරච්චි යන අයගෙන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ඇතුළු 25 දෙනකුගෙන් ප‍්‍රකාශ ලබාගන්නැයි නීතිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට උපදෙස් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment