ගිහින් එන්නම් රත්තරන් පුතේ….

682

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා දකුණු සුඩානයේ ක්‍රියාත්මක කරන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ 10 වන යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම ඊයේ (06දා) උදෑසන මෙරටින් පිටත්ව ගිය අවස්ථාව.

advertistmentadvertistment
advertistmentadvertistment