ගෝල් ග්ලැඩියේටර් ට ලකුණු 54ක ජයක්

151

ශ්‍රීලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම සහ ජැෆ්නා කින්ග්ස් තරගය ලකුණු 54 කින් ජය ගැනීමට ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම සමත් විය.පළමුව පන්දුවට පහර දුන් ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 164ක් ලබාගත්තේය.ජැෆ්නා කින්ග්ස් සියලු දෙනා දැවී පන්දු වාර 18.4දී ලබාගත්තේ ලකුණු 110කි.

advertistmentadvertistment
advertistmentadvertistment