චිරංජයතු රොබින්

303

 ප‍්‍රවීණ රංගධරයකු වූ රොබින් ප‍්‍රනාන්දුගේ 87 වැනි ජන්ම දිනය අඟහරුවාදා (15 දා) යෙදී තිබිණි. 1937 ජන්ම ලාභය ලද රොබින් කොටහේන ශාන්ත බෙනඩික් විදුහලේ අධ්‍යාපනය ලැබුවේය. මතක සිටින රඟුම් පෑ රොබින්ට අපි චීර ජීවනය පතමු.

advertistmentadvertistment
advertistmentadvertistment