ජනපති යළි දිවයිනට

157

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණ තිබේ.ඒ අනුව ජනාධිපතිවරයා ඇතුළු දස දෙනෙකුගෙන් යුත් දුතපිරිස ඊයේ (22) රාත්‍රී සිය සංචාරය නිමා කරමින් කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි ඇත.සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ- 468 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු පිරිස දිවයිනට පැමිණ තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment