ජවිපෙ ජනාධිපතිකාර්යාලය අසල උද්ඝෝෂණයක

350


ජනතා විමුක්ති පෙරමුණ අද පෙරවරුවේ ආරම්භ කළ විරෝධතා පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමින විරෝධතාවයක නිරතවීම නිසා එම ප‍්‍රදේශය අවට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුව ඇත.එම තත්ත්වය මත කොළඹ ගාලු මුවදොර,කොටුව සහ ලෝටස් වටරවුම යන මාර්ග වසා දමා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment