වවුනියාවේ තාණ්ඩික්කුලම්හි දී දුම්රියක ගින්නක්

207


යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියක
වවුනියාවේ තාණ්ඩික්කුලම දුම්රිය ස්ථානයට නුදුරු ප්‍රදේශයේදී එක්වරම ගින්නක් හටගෙන ඇත.
දුම්රිය කාර්ය මණ්ඩලය වහාම ක්‍රියාත්මක වී ගිණි නිවන යන්ත්‍රවල ආධාරයෙන් ගින්න මැඩපවත්වා ගෙන පැය කීපයක ප්‍රමාදයකින් පසුව දුම්රිය යළිත් වවුනියාවේ සිට කොළඹට ගමන් ආරම්භ කොට තිබේ.
ඊයේ සවස ඇතිවූ මෙම ගින්න පිළිබදව දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment