ටජිකිස්තානය ඇෆ්ගන් නියමුවන් සහ ගුවන් සේවකයන් 145ක් සමග යානා 16ක් අල්ලා ගනියි

364

ඇෆ්ගන් ගුවන් නියමුවන් සහ ගුවන් නිලධාරීන් 143ක් ටජිකිස්තාන් රජය අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය අගෝස්තු 15 දා මෙම පිරිස ටජිකිස්තානය වෙත පැමිණ තිබේ.

මොවුන් ඇෆ්ගන් යානා 16ක් සමග ටජිකිස්තානයට පැන ආ බව ටජිකිස්තාන් බලධාරීහු හෙළි කළහ. මෙම ගුවන් හමුදා නිලධාරින් තමන්ව ඇමරිකාවට යවන ලෙස ටජික් රජයෙන් ඉල්ලා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment